ගැහැණු බුදියගන්නේ ආදරේ කරන්න බලාගෙන​⁠ | Akila vimanga

Поделиться
HTML-код
  • Опубликовано: 13 янв 2025
  • ගැහැණු බුදියගන්නේ ආදරේ කරන්න බලාගෙන - ගීයකින් කියන්නදෝ කෙසේ.
    සෑම ඉරිදාවකම රාත්‍රී 7 : 00 ට❤️
    අකිල විමංග සෙනෙවිරත්න සමග
    “ගීයකින් කියන්නදෝ කෙසේ”
    Listen FM Derana on 92.2|92.4
    Web site : fmderana.lk
    ..................................................
    Call on 0115 622 444
    Whatsapp : 076 198 3868
    #fmderana #akilavimanga #viralvideo
    Follow us on
    🔗 Facebook 👉🏼 / fmderana
    🔗 Instagram 👉🏼 / fmderana
    🔗 Twitter 👉🏼 / fmderana
    🔗 TikTok 👉🏼 / fmderana

Комментарии • 132

  • @madikagunasekara9538
    @madikagunasekara9538 2 месяца назад +30

    මගෙත් ආදරේ පටන් ගත්තේ දෙන්නට දෙන්නා දැකලා නැතිව..😊 මමත් එයා මුලින්ම දකින්න ගියා අපේ නංගී කෙනෙක් එක්ක..😊.දැන් අපි බැදලා බබාලා තුන් දෙනෙක්..ආදරේ තාමත් එහෙමමයි..😊😊😊😊❤❤❤❤

  • @SaumyaSaloon
    @SaumyaSaloon 2 месяца назад +18

    අහගෙන ඉන්න හරිම ආස හිතෙන බොහොම සංවේදී සංවාදයක් 😢❤

  • @Kkk-lo2dq
    @Kkk-lo2dq 2 месяца назад +23

    සර් දෙයක් පැහැදිලි කරනකොටහරිම ලස්සනට පැහැදිලි කරනව

  • @රයිට්
    @රයිට් 2 месяца назад +34

    කාන්තාව ආදරේ කරන්න තමයි ගොඩාක් කැමති ලිංගිකත්වයට් වඩා.. .❤❤❤❤❤ok.

  • @PushpaWijevickckrama
    @PushpaWijevickckrama 2 месяца назад +18

    හරිම ලස්සනට මිනිස් චරිත විගුහ කරනවා.ඔයා ඔයාගේ අමිමට ආදරේ කරනවා.ඒ වගේම විදවන ගැනු ජිවිත හරියට හදුසාගෙන යමි මෙහෙවරක් කරන්නට උත්සහ කරනවා.අද සමාජය පිරිහෙමින් පවතින්නේ ස්තුති කතාව වගේම චරිතයත් නොවෙනස්ව පවතිවා ඔබගේත්.🥰🙏🙏🌷🌷

  • @dushanthadasanayake6459
    @dushanthadasanayake6459 2 месяца назад +57

    සර් කීව කතාව ඇත්ත ලස්සන මල් වල පුංචි අඩුවක් තියෙනවා වගේම ඒ මල් ඉක්මනින් නෙලා ගන්නවා..ඒ වගේම මගේ ආදරෙත් මේ ලෝකෙන්ම සදහටම අරන් ගියා දෙනෙත් වසා....😢

  • @abbureddappa1171
    @abbureddappa1171 2 месяца назад +30

    ඇත්තමයි මගෙ මහත්තයත් ඇත්තටම දෙවියෝ මවපු දායාදයක්. නැත්නම් එයා දෙවිකෙනෙක් අදහන්න වටින. මමත් ලොකු පිනක් කරල පෙර භවයේ.

    • @amaranasinghe3636
      @amaranasinghe3636 Месяц назад

      බුදුසරණයි 🙏
      දෙන්නාටම පරිස්සමෙන් ඉන්න 🌷

  • @p.asrangith1570
    @p.asrangith1570 Месяц назад +3

    කොච්චර දැනුම් තේරුම් ගත්තත් පස්සේ කාලෙක වෙනස්කම් කරන පිරිමිත් ඉන්නව ගැහැනුත් ඉන්නව. මොන අඩුපාඩු තිබුනත් වේදනාවෙන් මිරිකි මිරිකි පව්ල්ජීවිතෙ ආරක්ෂා කරගන් වෙරදරන ගැහැනු හා පිරිමි ඉන්නව.හදවතේ බැඳීම ඉතාමත් වේදනාකාරීයි.ඒක දන්නෙ අවන්කව ආදරෙ කරන කෙනෙක් විතරයි. ඔව්නොවුන් හදුනාගෙන ජීවිතෙ සාර්තකව දරුමල්ලන් හදාගෙ සතුටින් ජීවත්වෙන අතලොස්සක් පමන ඉන්නව.ඒක හාස්කමක් වගෙ.

  • @kavindyasathsarani3713
    @kavindyasathsarani3713 2 месяца назад +27

    සමිධ වගේ සත්‍ය ප්‍රේමවන්තයෝ අදටත් මිහිමත සැගවිලා ඉන්නවා ලෝකයේ

  • @SujjeSilva
    @SujjeSilva 2 месяца назад +14

    Akila.ඔයා.මනස .hedanne.දරුවන් de.viterak.නෙමෙයි .අම්මලා hit.hedemewa.ඔයාට pin

  • @navodadilrukshi7912
    @navodadilrukshi7912 2 месяца назад +16

    සර් කියපු කතාව ඇත්ත 😭😭😭

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 2 месяца назад +4

    ස්තුති !

  • @MadushaniK
    @MadushaniK 2 месяца назад +2

    Lassanai sinduwa katahada lassanai, e wagema sirge adahase godak watinaw

  • @ShiromiShiro-p6w
    @ShiromiShiro-p6w 2 месяца назад +2

    ❤Lassana katha kiyana ape akila sir ta jesu pihitai ❤

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u 29 дней назад +2

    නැහැ මගේ. අත්දැකීම් අනුව. බහුතරයක් පිරිමි නිදාගන්න. බලාගෙන ආදරය කලේ නැහැ. නමුත් ඔහුන් මනසින් අවංකවම ආදරය කලේ මට බව මම දන්නව. ස්පර්ශයක් වත් නැතුව තවම මනසින් ඔහුන් වැලපෙනව.
    මේ කතා සූරංගණා කතා නෙවෙයි.. පොළොව මත සිදු වන සත්‍යය කතා. ආදරය කියන්නේ, කාමයට ළංවෙන්න බැරි තරම් බලවත් උත්තරීතර හැගීම ක් ඒ ක ආදරයයි ඔහූන් ට දිනපතාම යහපත යදිනව ඇරෙන්න වෙනත් කලහැකි දෙයක් නැහැ මට.

  • @Madujayasinghe-m9q
    @Madujayasinghe-m9q 23 дня назад

    අහන් ඉන්න ආස හිතෙනව ❤

  • @krishanmadhusanka-t9c
    @krishanmadhusanka-t9c 2 месяца назад +5

    කතාව ඇත්ත

  • @NimanthiApeksha
    @NimanthiApeksha 2 месяца назад +4

    Eka nam aththa sar ane mnda adare nisa uparima duk winda adatath athithaya mathak weddi dukai.ada wena kenek bedala godak iwasimen lamai nisa jiwath wenawa...❤❤❤❤❤

  • @KgskaushalyaKaushalya
    @KgskaushalyaKaushalya 2 месяца назад +3

    මම මේ ලෝකෙට දෙවියන් දීපු දායාදයක්.එයම ඇති.

  • @RashmikavindyaDisanayakeMudiya
    @RashmikavindyaDisanayakeMudiya 8 дней назад

    ඇත්ත සර් රෝස මල් වලත් කටු තියේ........😔

  • @jayanirasanjalee
    @jayanirasanjalee 2 месяца назад +4

    Aththa kathawak sir ❤

  • @madushikalakmini7316
    @madushikalakmini7316 2 месяца назад +1

    Matath thiyenne lassana adra kathawak ❤
    Api dennath palath dekaka idan tmi adre kr issellama dekke yalu wl masa 06kt passe 😢
    Gdrin denagen eya issellama gedara aw dwse mn hithuw eya mawa athari kiyl mkd mt loku geyak ne mn inne punchi gedaraka 😢
    Eth eya mt edata wada dn adarei❤❤
    Eya kiuw mt oni oyge depala oyg gedara nemei oyawa witri kiyl ❤❤ eda e denichch sathuta kiyal iwr krnn be ❤❤
    Mn eyata purama adreiiiiii ❤❤

  • @KumuduniBandara-l9x
    @KumuduniBandara-l9x 18 дней назад +1

    Mata oya dekatama miniho EPA upadina attmayak pasta miniho EPA Tu nodakin upadina attmayak pasa EPA minissu EPA taniyama jiwat unanam Ada joliye jiwat wenawa ❤ ehema natinam ikkmanin marane one vihin marenna ba

  • @kaushalyaEdirisingha-zo7wf
    @kaushalyaEdirisingha-zo7wf 2 месяца назад +1

    aththa kathawa sir man aniyam sambandakam nisa mahaththayage godak duk vidina kenek dan man inne rata e unata mata wena kenek gana hinekinwath hithanna ba mata terenne na waraddak nokara ayi mehema karanne kiyala

  • @shashikanadeeshani2797
    @shashikanadeeshani2797 Месяц назад

    Aththatama sir kiyana kathawa aththa.pryojana aran atha harina pirimi athare ara vidiye pirimi lamai innawada kiyala hithnnawath be.

  • @UKsaraMelodies
    @UKsaraMelodies 2 месяца назад +4

    Aththatama lassana girls la godak ayata hondatama igena ganna baha.

    • @worldisnothing3776
      @worldisnothing3776 2 месяца назад

      😂😂ඉගෙන ගම්න පුලාන් වෙලා කැත වේවා😂😂කොල්ලො වගේඩ අධ්‍යාපනේ😂

  • @nilukaDamayanthi-cs7sg
    @nilukaDamayanthi-cs7sg Месяц назад

    Good morning oyata oyage katawa hareytama hare eridata Yana oyage wada satahan api hama dama ahanawa oyata godak pin

  • @sriyanidisanayaka4138
    @sriyanidisanayaka4138 2 месяца назад

    අනිවාර්යයෙන්ම එක ඇත්ත

  • @SadaruSadaru-i8q
    @SadaruSadaru-i8q Месяц назад

    ලස්සනයි godak man niluka

  • @inokasujeewani7990
    @inokasujeewani7990 2 месяца назад +1

    Ahan inna asa sanwadayak සර් pahadili karaddi ahan inna asai ❤❤

  • @HansikaJagoda-x5e
    @HansikaJagoda-x5e 2 месяца назад

    Akila wimanga sir ❤❤❤

  • @SandipaniKumari
    @SandipaniKumari Месяц назад

    Sakiyanadewal ahaninath godak amarui eth ekiyapu dewal etha godak sthuthisa upades watinawa🙂

  • @nadeesha5790
    @nadeesha5790 2 месяца назад

    Aniwaryenma..sahathika aththa...❤❤

  • @AchiniThakshila-o1e
    @AchiniThakshila-o1e Месяц назад +1

    Eka nam eththa sar badinna kalin Pana denna dn mawa maragena kanawa

  • @deepashikamadu9302
    @deepashikamadu9302 2 месяца назад +5

    Aththa 🥀

  • @MahishMala
    @MahishMala 2 месяца назад +2

    Matat utum sameyak labuna daruwak akka taneuna taneuna ganeyak una mata kollek una ohu ada magee sameyak Wala mata Dena adaraya rakawarane Maha merak taram

  • @سوماسرلنكا
    @سوماسرلنكا 9 дней назад

    Sir kiyapu de atta kello kamati adare karanna ligikathwayata wada

  • @sulochananishadi1575
    @sulochananishadi1575 2 месяца назад +1

    Ma lagath innawa deviyo deepu dayadayak.....

  • @ShyamalyHetttiarachchi
    @ShyamalyHetttiarachchi Месяц назад

    ඇත්තටම සර්

  • @lakmalilak5061
    @lakmalilak5061 2 месяца назад

    ඔව් ඇත්ත,, 💔💔

  • @sitharamadhushani9056
    @sitharamadhushani9056 2 месяца назад +1

    Mage premaya athule mage nolabima mage husband ramantic na adara hurathal katha na eth man dannawa mata godak adarei kiyala a eyage hati kiyala man hitha hadagena eyata pana wage adare karanawa ithin api duwek ekka lassana family life ekak gewanawa kothanath aduwak thiyenawa eka api therum aran jiwath una nam jiwithe lassanai (mage kathawa kata hari hodak wei kiyla hithalai kiwe man me kathawa mage husband ekkawath katha karala na) aa thawa deyak awrudu 6tama mge husband mata adarei kiyala thiyenne eka parai mata ahenna ekth awrudu 5kta passe chat walin love u kiwwa pamanai eth eya mata ithin godak adarei eka mata danenawa

  • @RasikaNanayakkaara-o1f
    @RasikaNanayakkaara-o1f 2 месяца назад +35

    මට නම් සර් බොරුවට ආදරේ කරන්න බෑ... කරලත් නෑ...බූට් නම් කාල තියෙනව කරපු හැම ආදර කතාවකම

  • @priyagunasekara3555
    @priyagunasekara3555 Месяц назад

    Ane obathumage kathawa sahathika aththa..eth karanna deyak ne...

  • @NeilRohan-x1j
    @NeilRohan-x1j Месяц назад +1

    Mt ආදරෙයි kiyala rawattala ehema dewal kala 😢😢mn pana adare karapu e kolla

    • @Udiniii
      @Udiniii 23 дня назад

      Eya oya laga nadda dan

  • @lihinihimeshafernando749
    @lihinihimeshafernando749 2 месяца назад +1

    Explain the reality ❤

  • @darshiaththanayaka1474
    @darshiaththanayaka1474 Месяц назад

    ආදරේ අවංක අය අඩුයි සර්

  • @nirosharajapaksha-el8kq
    @nirosharajapaksha-el8kq 2 месяца назад +1

    ATHTHA❤

  • @PriyaPriyangika
    @PriyaPriyangika Месяц назад

    ඇත්ත සර්

  • @NirmalaKanthi-s4j
    @NirmalaKanthi-s4j 2 месяца назад

    ඇත්ත sar 😢

  • @Dimuthu-w8d
    @Dimuthu-w8d 2 месяца назад

    Ouman danawa mekatawa polis niladariyekge putek dilshan malli akki marikara oyath marech1 yanna ❤

  • @kumaramendis7875
    @kumaramendis7875 2 месяца назад

    කියන්න වද න් නෑ

  • @HemanthiSamanmali-ts1dd
    @HemanthiSamanmali-ts1dd Месяц назад

    ඇත්ත

  • @preethishirani9664
    @preethishirani9664 2 месяца назад +4

    Mai mara prasanga potha balanna.Masimbulage.

  • @DammikaKumari-s2u
    @DammikaKumari-s2u 2 месяца назад

    Math adaree Kara mulinnanam Aya godak adaree Kala eth pahu wenacota thrunee Ayata godak Aya ennawa kiyala

  • @Chithra-o2y
    @Chithra-o2y 2 месяца назад +2

    Man. Awankawa. Adare. Karata. Awankawa. Adare. Nethe. Ay. Habaunama. Hethata. Harima. Dukai.

  • @thisarifernando-yc1kz
    @thisarifernando-yc1kz 2 месяца назад

    Mage husband godak hodai adaraniyai

  • @OnDa-x7h
    @OnDa-x7h 2 месяца назад

    aththa sar

  • @KumuduniBandara-l9x
    @KumuduniBandara-l9x Месяц назад

    Eka wesiyo dana ganna one wesiyo lasti unot miniho kohomat oka daganna tanak hoyanawa

  • @ravindilahiruni-go4vd
    @ravindilahiruni-go4vd 2 месяца назад

    Aththma kthawa

  • @WaruniChathurika-i9c
    @WaruniChathurika-i9c 2 месяца назад

    ❤️❤️❤️❤️❤️🥰

  • @VihangakWerapitiya
    @VihangakWerapitiya Месяц назад

    💜️💜️🖤

  • @AnomaNadishani
    @AnomaNadishani Месяц назад

    A❤

  • @DamayanthiDeepa
    @DamayanthiDeepa 2 месяца назад

    Aniwaren seer

  • @EnokaSandaya-xy9ho
    @EnokaSandaya-xy9ho 2 месяца назад

    Mate aurudu 63 mage hodema yaluwage aiya man pasal yane kale idela man gane hithe thiyan idela dakina hame thanadiima eya mate
    kiyanne mee man badinne hitiya gani kiyanewa matema duke hithila api athere sambadeyak athiwela dan eya wife lageta yanewa rate mage hithe hadaganne amarui dukai lade hatiyeta puda

  • @DiliniVaas
    @DiliniVaas 2 месяца назад

    ❤🙏❤️

  • @D.m.disanayaka
    @D.m.disanayaka Месяц назад

    😢😢😢😢😢😢

  • @SamanSampath-w9d
    @SamanSampath-w9d Месяц назад

    😢😊😊ප්ප්😊😊😊

  • @NadeekaPerera-eh3zz
    @NadeekaPerera-eh3zz 2 месяца назад

    Kathaw atha sar

  • @HarshiHimansika
    @HarshiHimansika 2 месяца назад

    Ape love ekt dn aurudu 2ktth wedi.eth eya dn issr wge mt adre nh mngen hoyl blnne neh.mwa block krl thynwa eyt hithunm kthkrnwa hby ey kynwa me sambnde thynwa mwa kwdhri marry krnwa kiyl.eyath inne godk prshnwl slli prshn nisa job ekk hriyt nthuw.eth eya mt salakan widiya aththtma narakai issrwge neh,enis ape gdrin dn eyta kemthith neh,eth mt mewelwe eya athrinnth beh mokkd krnn kiyl mt hithgnnm be.adre kynne kochchr wednwkd.🥺

  • @SaSs-o1n
    @SaSs-o1n Месяц назад

    දෙකම එකයි නෙ . ගහල බැන්දත් එකයි බැදල ගැහුවත් එකයි නේද. ?

  • @nilu-v8f
    @nilu-v8f 2 месяца назад

    Sar matat ehema une

  • @Malkamalkanthi4429
    @Malkamalkanthi4429 2 месяца назад +1

    Matath thiyanawa ehema adarayak godak Hoda pirimi innawa

  • @artculab
    @artculab Месяц назад

    සර්මන් එයාට මගෙ අම්මට වගෙ ආදරෙ කරා මන් දුර කියලා එයා වෙන කෙනෙක් එක්ක ගියා 😢ආයෙ කෙල්ලො ඔන්නැ සර්

  • @SenashVijith
    @SenashVijith 2 месяца назад

    Redda tamai genunta onama wenna Inna bendnta passe minihage demspiyanta salakanna dennema ne HEMA pesneka mula giniyk innawa Salli tiye nam menu vaduroth ekath yai

  • @sankhanithathsarani9917
    @sankhanithathsarani9917 2 месяца назад

  • @OshiniSilva-dc1iw
    @OshiniSilva-dc1iw Месяц назад

    Kochchara Boru katawak da ganiyak sex walata kamathi naa kiyala kiyana pirimi thamai e boruwata gethuwe

  • @D.m.disanayaka
    @D.m.disanayaka Месяц назад

    මගේ දුව පුදුම ලස්සනක්
    කොල්ලෙකුට පන වගේ ආදරේ කලා.
    අන්තිමට දෙමාපියන් ath ඇරලා. කාටත් හොරෙන් ඔහු හොයන් ගියා
    O/l
    හොදටම පස්
    Aurudu 5ක සම්බනසයක්
    Ayalage ත ත්තා ඔහුන් සතියෙන් වෙන් කලා මගේ
    Jewithema දුව වෙනුවෙන්
    Kepa කලා
    දෙන් aya ඉන්නේ අම්මේ
    මේවා kohma ඔලුවෙන් ain
    කරන්න්නද කියලා
    Awa දෙකල
    අම්මෙක් වසයෙන්
    මගේ වේදනාව
    කිසිම කෙනෙකුට nowewa.

  • @anupamajayarathne3959
    @anupamajayarathne3959 2 месяца назад +2

    Pissek

  • @Ssks976
    @Ssks976 2 месяца назад +26

    මූ ඉතින් කට ඇරියොත් බුදිය ගන්න ලබ්බවලුයි...ගෑනු ආදරෙදි ලෝබයි අරමයි මෙහෙමයි...

    • @PeshalaMadu-b5h
      @PeshalaMadu-b5h 2 месяца назад +26

      කරුනාකර බලන්නෙ නැතුව ඉන්න .දොස් කියන්න කලින් පෝය දවසට සිරසේ යන තුරුණු සිත බලන්න 😊

    • @sammaniathapaththu
      @sammaniathapaththu 2 месяца назад +5

      Ane meh..... Oyata balnna barinan nikan inna.... Minissunt anan manan kiyawa kiyawa mehema.... Lajja nadda kiyannako..... Ane manda.... Ohoma ewun nisa thamai lankawa hadaganna bari bn.....😂

    • @Ssks976
      @Ssks976 2 месяца назад +5

      @@sammaniathapaththu අම්මෝ අම්මෝ මුලින්ම සිංහල ඉගැන්නුවා පස්සේ කලින් කෙල්ලා දාලා ගියපු හැටි කරපු දේවලුයි...මමයි මගේ මිනිහයි හයිවේ සර්විස් ඒරියා එකෙ කන්න නැවැත්තුවා බයික් එකක් උඩ නැගලා මාල දාගෙන සිංහල පංතියට සහබාගි වෙන්න කියලා ඇඩ් එකක් ගියා අපේ මිනිහා අහනවා අර මොකෙද්ද කියලා..ප්‍රසිද්ද වෙන්න පුදුම උනක් තිබ්බේ මූට..දැන් ගෑනි ඩොක්ට්‍ර් ගගා රගනවා , ගෑනු ආදරෙදී ලෝබයි මෙහෙමයි අරමයි...උබලා වගේ උන් තමයි මුන්ගෙන් උපදෙස් ගන්නේ ප්‍රැක්ටිකල් නෑ🤣🤣🤣🤣

    • @Ssks976
      @Ssks976 2 месяца назад +2

      @@PeshalaMadu-b5h බලලා නිකන් ඉන්නේ නෑ ඕයි අන්ලයික් එකකුත් දැම්මා

    • @suferdz96
      @suferdz96 2 месяца назад +1

      ​@@Ssks976unlike newei dislike

  • @YasasDissanayake-f5r
    @YasasDissanayake-f5r 2 месяца назад

    @lavan & sachini...sachini hadiyann

  • @ManoriNilashani
    @ManoriNilashani 2 месяца назад

    ❤❤❤

  • @KaushalyaGamage-e1d
    @KaushalyaGamage-e1d 2 месяца назад

    ❤❤❤❤❤❤

  • @ThanujaDilhani-s7m
    @ThanujaDilhani-s7m 2 месяца назад

    ❤❤❤

  • @AwishNelithma
    @AwishNelithma 2 месяца назад

  • @සඳමාලි
    @සඳමාලි 2 месяца назад

  • @P.k.damayanthipriyadharshani
    @P.k.damayanthipriyadharshani 2 месяца назад

    ❤❤❤❤❤

  • @dilrukshl
    @dilrukshl 2 месяца назад

    ❤❤❤❤

  • @DamayanthiSenarathna-r4n
    @DamayanthiSenarathna-r4n 2 месяца назад

    ❤❤❤❤❤

  • @YasodaraMortors
    @YasodaraMortors 2 месяца назад

    ❤❤❤❤

  • @SandunChamara-e3x
    @SandunChamara-e3x 2 месяца назад

  • @disnasewwandi6270
    @disnasewwandi6270 2 месяца назад

    ❤❤❤

  • @waranakulasuriyaniroshat-ow8uc
    @waranakulasuriyaniroshat-ow8uc Месяц назад

    ❤❤❤❤

  • @SanduniNimesha-v8n
    @SanduniNimesha-v8n Месяц назад

    ❤❤❤❤